to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
MA ME MI MO MU
selected terms: 54 page 1 of 3
1. Maiden-elephant design
නවනාරි කුංජර මෝස්තරය
2. Main beam
මහ බාල්කය
3. Major axis
මහා අක්ෂය
4. Making a scale
පරිමාණයක් සෑදුීම
5. Male cell
පුං සෛලය
6. Mallet
අතකොලුව
7. Mallet ; Wooden mallet
අතකොලුව
8. Mansard roof
පල දෙුකේ වහල ; මැන්සාඩ් වහල
9. Marking gauge ;Carpenter's gauge
කුරුසාක්කුව ; වරක්කලය
10. Mask
නාස් ආවරණය ; මුකවාඩම
11. Mason's hammer
පෙදුරේරු මිටිය
12. Mat
පැදුර
13. Matched boards
පුලුක්කු ගා දුිවත් යෙදූ ලෑලි
14. Medallion
විසිතුරු ජනේලය
15. Medullary rays
මජ්ජා කිරණ
16. Meeting rail
එකතු වන විට්ටම
17. Meeting stile
එකතු වන රේගලය
18. Melamine formaldehyde resin adhesive
මෙලමයින් ෆෝමල්ඩිහයිඩ් රෙසින් මැලියම්
19. Metal bench
ලෝහ බංකු යත්ත
20. Meter
මනුව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org