to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
RA RE RI RO RU
selected terms: 114 page 1 of 6
1. Racemization (AM)
රැසීමීකරණය
2. Radial contour theory
අරීය සමෝච්ච න්‍යාය
3. Radial model
අරීය ආකෘතිය
4. Radiating arch
විකිරණ ආරුක්කුව
5. Radio active carbon dating
විකිරණශීලී කාබනීය කාල නිර්ණය
6. Radio active carbon year
විකිරණශිීලී කාබනීය වර්ෂය
7. Radio active chronology
විකිරණමිතික කාලානුක්‍රමය
8. Radio active decay
විකිරණශීිලී හායනය
9. Radio active isotope
විකිරණශිීලී සමස්ථානිකය
10. Radio active metric assay
විකිරණමිතික නිර්ණය
11. Radiocarbon age
රේඩියෝ කාබන් යුගය
12. Radiocarbon date
විකිරණශිීලී කාබන් දුිනය
13. Radiometric dating
විකිරණමිතික කාලනිර්ණය
14. Railing
අත්වැට
15. Raised beach
උන්නත වෙරළ
16. Rampart
පවුර ; ප්‍රාකාරය
17. Random walks
අහඹු චාරිකා
18. Randomized strategy
සමසම්භාවී උපායවිධිය
19. Range
පරාසය
20. Ranked societies
ශ්‍රේණිගත සමාජ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11