to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
SA SC SE SH SI SK SL SM SO SP SQ ST SU SW SY
selected terms: 186 page 1 of 10
1. Sand papering
වැලි කඩදුාසි ඇල්ලීම
2. Sanding block
වැලි කඩදුාසි කොට්ටය
3. Sanding sealer
පාරදුෘශ්‍ය සීලර්
4. Sandpapering
වැලි කඩදුාසි ඇල්ලීම
5. Sap wood
එලය
6. Sapwood
එලය
7. Sash
ජනේල රාමුව ; ජනෙල් පියන් රාමුව
8. Sash eye
ජනෙල් මුදුව
9. Sash window
පළුව ඔසවන ජනේලය
10. Satin wood
බුරුත
11. Saw
කියත
12. Saw blade
කියත් තලය
13. Saw cut
ඉරුම ; කැපුම
14. Saw dust
කියත් කුඩු ; ලී කුඩු
15. Saw set
තෙත්තියන් අඬුව ; දුත් අඬුව
16. Sawing
ඉරීම
17. Sawing
ඉරීම
18. Sawing stool
තිරිංග කඳු
19. Sawing stump
කට්ට කඳු
20. Scaffolding
පලංචිය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org