to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
B- B. BA BE BI BL BO BR BU BY
selected terms: 588 page 1 of 30
1. B-Oxidation
B- ඔක්සීහරණය
2. B.Th.U.(British Thermal Unit)
බ්‍රිතාන්‍ය තාප ඒකකය(බ්‍රි.තා.ඒ.)
3. Babbit metal
බැබිට් මිශ්‍රලෝහය
4. Babcock bottle
බැබ්කොක් බෝතලය
5. Babcock milk tester
බැබ්කොක් කිරි පරීක්ෂකය
6. Babcock pipette
බැබ්කොක් පිපෙට්ටුව
7. Babo absorption tube
බැබෝ අවශෝෂණ නලය
8. Babo's law
බැබෝ නියමය
9. Bachoune bacillus
බැකූන් බැසිලස
10. Back bonding
පශ්ච බන්ධනය ; පසු බන්ධනය
11. Back donation
ප්‍රති ප්‍රදුානය
12. Back electromotive force
පසු විදු්‍යුත්ගාමක බලය
13. Back scattering
පශ්ච ප්‍රකිරණය
14. Back titration
ප්‍රත්‍යනුමාපනය
15. Background absorption
පසුතල අවශෝෂණය
16. Background correction
පසුතල විශෝධනය
17. Background current
පසුතල ධාරාව
18. Background radiation
පසුතල විකිරණය
19. Bacteria
බැක්ටීරියා
20. Bacteria grinder
බැක්ටීරියා යත
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org