to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
C CA CE CH CI CL CO CR CU CY
selected terms: 1,129 page 1 of 57
1. C - terminus
සී අන්තය
2. C 14 dating
කාබන් 14 දුින නිර්ණය
3. Cabasite
කැබසයිට්
4. Cacoxenite
කැකොක්සෙනයිට්
5. Cadaveric alkaloid
පූතිභූත ඇල්කලොයිඩය
6. Cadmium
කැඩිමියම්
7. Cadmium alloy
කැඩිමියම් මිශ්‍රලෝහය
8. Caesium
සීසියම්
9. Cage
කූඩුව ; සැකිල්ල
10. Cage compound
සැකිලි සංයෝගය
11. Cake
පිඩැල්ල
12. Caking
පිඩැලි තැනීම
13. Calamine
කැලමයින්
14. Calaverite
කැලවරයිට්
15. Calcareous (Calcarious)
චූර්ණමය
16. Calcareous alga
චූර්ණමය ඇල්ගීි පැළෑටිය
17. Calcareous coating
චූර්ණමය ආලේපය
18. Calcaroni kiln
කැල්කරෝනි පෝරණුව
19. Calcification
චූර්ණීිභවනය
20. Calcimeter
කැල්සිමීටරය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org