to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
FA FE FI FL FO FR FU
selected terms: 395 page 1 of 20
1. Face- centred cube
තලකේන්ද්‍ර ඝනකය
2. Facilitate
පහසුකරනවා ; පහසු කිරීම
3. Facilitated diffusion
පහසුකර විසරණය
4. Factor
සාධකය
5. Facultative anaerobe
වෛකල්පිත නිර්වායු ජීවියා
6. Fadeometer (Fugitometer)
ලායනමානය
7. Fahrenheit scale
ෆැරන්හයිට් පරිමාණය
8. Fahrenheit thermometer
ෆැරන්හයිට් උෂ්ණත්වමානය
9. Fajan's rule
ෆැජෑන්ස් නියමය
10. False fusion
ජලීය විලයනය
11. Fament's process
ෆේමන්ට් ක්‍රියාවලිය
12. Family
කුලය
13. Faraday constant
ෆැරඩේ නියතය
14. Faraday effect
ෆැරඩේ ආචරණය
15. Faraday laws of electrolysis
විදු්‍යුත් විච්ඡේදුනය පිළිබදු පැරඩේ නියම
16. Faraday tube
ෆැරඩේ නලය
17. Faraday unit
ෆැරඩේ ඒකකය
18. Faradic electricity
ෆැරඩේ විදු්‍යුතය
19. Faradization
ෆැරඩීකරණය
20. Farina
පිෂ්ටය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org