to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
HA HE HI HO HY
selected terms: 351 page 1 of 18
1. Hadfield's steel
හැඩ්ෆීල්ඩ් වානේ
2. Haematite
හීමටයිට්
3. Haemoglobin
හීිමොග්ලොබින්
4. Hafnium
හැෆ්නියම්
5. Half cell
අර්ධ කෝෂය
6. Half equation
අර්ධ සමීකරණය
7. Half life
අර්ධ ජීව කාලය
8. Half period
අර්ධ දුසාව
9. Half reactions
අර්ධ ප්‍රතික්‍රියා
10. Halide
හේලයිඩය
11. Halide ion
හේලයිඩ අයන
12. Halide lamp
හේලයිඩ් පහන
13. Halochromism
ලවණ වර්ණකතාව
14. Halogen
හැලජන්
15. Halogen acid
හැලජන් අම්ලය
16. Halogen carrier
හැලජන් වාහකය
17. Halogen halides
හැලජන් හේලයිඩ
18. Halogenation
හැලජනීකරණය
19. Haloid acid
හැලොයිඩ් අම්ලය
20. Halophilous
ලවණකාමී
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org