to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
S. SA SC SE SI SL SM SO SP SQ ST SU SW SY
selected terms: 623 page 1 of 32
1. S.T.P (standard temperature and pressure )
ස.උ.පී (සම්මත උෂ්ණත්වය හා පීඩනය)
2. Saccharide
සැකරයිඩ්
3. Saccharification
ශර්කරීකරණය ; සැකරීකරණය
4. Saccharify
ශර්කරී කරනවා ; සැකරීකරනවා
5. Saccharimeter
ශර්කරාමානය ; සැකරීමානය
6. Saccharimetry
ශර්කරාමිතිය ; සැකරීමිතිය
7. Saccharometer
සැකරොමීටරය
8. Saccharomyces
සැකරොමිසේස්
9. Sacrificing metal
කැපවෙන ලෝහය
10. Safe dose
නිරාපදු මාත්‍රාව
11. Safe glass
නිරාපදු වීදුරු
12. Safe lamp
නිරාපදු ලාම්පුව
13. Safety
ආරක්ෂාව
14. Salammoniac
සැල්ඇමෝනියැක්
15. Salimeter
ලවණතාමානය
16. Saline
ලවණ
17. Salinimeter
ලවණතාමානය
18. Salinity
ලවණතාව
19. Salinometer
ලවණමානය
20. Salt
ලවණය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org