to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
T- T. TA TE TH TI TO TR TU TW TY
selected terms: 351 page 1 of 18
1. T-tube
T නලය
2. T.N.T
ටී.එන්.ටී
3. Table
ලේඛනය ; චක්‍රය ; වගුව
4. Tablet (Tabloid)
ගුලිය ; පෙත්ත
5. Tabular crystal
තලාකාර ස්ඵටිකය
6. Tabular sulphur
පෙති සල්ෆර්
7. Tachometer
ටැකොමීටරය ; ජව මානය
8. Tacticity
ස්පෘශ්‍යතාව
9. Talc
ටැල්ක්
10. Tallol
ටැලොල්
11. Tangent galvanometer
ටැන්ජන ගැල්වනොමීටරය ; ස්පර්ශක ගැල්වනොමීටරය
12. Tank furnace
තටාක උූෟෂ්මකය
13. Tannin
ටැනින්
14. Tantalite
ටැන්ටලයිට්
15. Tantalum
ටැන්ටලම්
16. Tantiron
ටැන්ටිරොන්
17. Tap funnel
කරාම පූනීලය
18. Target
ඉලක්කය
19. Tarnish
මලිනවීම
20. Tartar emetic
ටාටර් එමටික්
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org