to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
U UL UN UP UR
selected terms: 43 page 1 of 3
1. U - tube
U - නලය
2. Ultimate particle
අත්‍යන්තාංශුව ; අත්‍යන්ත - අංශුව
3. Ultimate rational units
අත්‍යන්ත පරිමේය ඒකකය
4. Ultimate ray
සුවිශේෂ කිරණය
5. Ultra acceleration
අතිත්වරණය
6. Ultra-gamma rays
අතිගැමා කිරණ ; අන්තරීක්ෂ කිරණ
7. Ultra-light alloy
අති සැහැල්ලු මිශ්‍රලෝහය
8. Ultracentrifuge
අතිකේන්ද්‍රාපසාරකය
9. Ultrafilter
අතිස්ර්‍‍රාවණ ෆිල්ටරය
10. Ultrafiltration
අතිපරිස්‍රාවණය
11. Ultramicron
ක්ෂුද්‍ර මයික්‍රෝනය
12. Ultramicroscope
අති-අණ්වීක්ෂය ; අත්‍යණ්වීක්ෂය
13. Ultraphonic (Ultrasonic)
අතිධ්වනික
14. Ultraphotic
අතිප්‍රකාශ
15. Ultraviolet light
පාරජම්බූල ආලෝකය
16. Ultraviolet radiation
පාරජම්බූල විකිරණය
17. Ultraviolet spectrum
පාරජම්බූල වර්ණාවලිය
18. Uncertainty principle
අවිනිශ්චිතතා මූලධර්මය
19. Under coolled
අවශිීත
20. Under proof spirit
අවසාධන ස්ප්‍රීතු
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org