to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
VA VE VI VO VU
selected terms: 101 page 1 of 6
1. Vacuum
රික්තය
2. Vacuum boiler
රික්ත බොයිලේරුව
3. Vacuum dessicator
රික්ත ඩෙසිකේටරය
4. Vacuum distillation
රික්ත ආසවනය
5. Vacuum filter
රික්ත ෆිල්ටරය
6. Vacuum filtration
රික්ත පරිස්‍රාවණය
7. Vacuum flask
රික්ත ෆ්ලාස්කුව
8. Vacuum lamp
රික්ත පහන
9. Vacuum still
රික්ත ස්ථාලිය
10. Vacuum tube
රික්ත නලය
11. Valence shell electron pair repulsion model(VSEPR)
සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුග්ම විකර්ෂණ ආදුර්ශය
12. Valency
සංයුජතාව
13. Valency bonds
සංයුජතා බන්ධන
14. Valency electron
සංයුජතා ඉලෙක්ට්‍රෝනය
15. Valency shell
සංයුජතා කවචය
16. Valency theory
සංයුජතා වාදුය
17. Valent
සංයුජ
18. Valentiner process
වැලෙන්ටිනර් ක්‍රමය
19. Valve
වෑල්වය ; කපාටය
20. Van der waals' constant
වැන් ඩ' වාල්ස් නියතය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org