to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
selected terms: 8,841 page 2 of 443
21. Abnormal steel
අසාමාන්‍ය වානේ
22. Abradant
උල්ලේඛය
23. Abraham consistometer
ඒබ්ර්‍‍ර්‍රහම් සංගතිමානය
24. Abrasion
උල්ලේඛනය ; අවසීරීම
25. Abrasive
උල්ලේඛය ; අවසීරුම් ද්‍රව්‍යය ; උල්ලේඛී
26. Abraum salts
ඇබ්‍රවුම් ලවණ
27. Abriachanite
ඇබ්රියකනයිට්
28. Abridged spectroscope
ලඝු වර්ණාවලීක්ෂය ; සරල වර්ණාවලීක්ෂය
29. Abscissa
තිරස් ඛණ්ඩය ; තිරස් ඛණ්ඩාංකය
30. Absolute
නිරපේක්ෂ
31. Absolute alcohol
විජල මදු්‍යසාරය ; කේවල මදු්‍යසාරය
32. Absolute ampere
නිරපේක්ෂ ඇම්පියරය
33. Absolute boiling point
නිරපේක්ෂ තාපාංකය
34. Absolute brightness
නිරපේක්ෂ ප්‍රභාව
35. Absolute coefficient
නිරපේක්ෂ සංගුණකය
36. Absolute configuration
නිරපේක්ෂ වින්‍යාසය
37. Absolute density
නිරපේක්ෂ ඝනත්වය
38. Absolute electrometer
නිරපේක්ෂ විදු්‍යුත් මානය
39. Absolute error
නිරපේක්ෂ දෝෂය
40. Absolute galvanometer
නිරපේක්ෂ ගැල්වනොමීටරය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org