to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
CA CE CH CI CL CM CO CR CU CY
selected terms: 620 page 1 of 31
1. cable
කේබලය: යොත
2. cable connector
කේබල් සම්බන්ධකය
3. cable ribbon
කේබලය, රිබන්
4. cable television
කේබල්/රූපවාහිනිය
5. cache controller
නිහිත පාලකය
6. cache memory
නිහිත මතකය
7. CAD
පරිගණක සහායිත සැලැසුම
8. CAE
පරිගණක සහායිත ඉංජිනේරු කටයුතු
9. CAI
පරිගණක සහායිත ඉගෙනුම
10. calculate
ගණනය කරන්න
11. calculating
ගණනය කිරීම
12. calculations
ගණනය කිරීම්
13. calculator
කැල්ක්‍යුලේටරය : ගණනුව: ගණකය
14. calculator mode
ගණක ප්ර්‍‍රකාරය
15. calculus boolean
කලනය, බූලිය
16. calibration
ක්‍රමාංකනය
17. call
ඇමතුම
18. call accepted packet
ඇමතුම් පිළිගත් පැකැට්ටුව
19. call blocking
ඇමතුම් ඇවුරුම
20. call clearing
ඇමතුම් පෑදුම
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org