to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
E EA EC ED EF EG EI EL EM EN EQ ER ES ET EU EV EX
selected terms: 201 page 1 of 11
1. E - commerce
ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය
2. Eavesdropping
චෞර ශ්‍රවනය
3. Echo
ප්‍රතිරාව : µ÷À$ß‘æ$Ø×
4. Echo check
ප්‍රතිරාව අවේක්ෂණය
5. Edge
දාරය
6. Edge card
දාර කාඩ්පත
7. Edge connection socket
දාර සබැඳුම් කෙවෙනිය
8. Edit
සංස්කරණය කරන්න
9. Edit line
සංස්කරණ පේලිය
10. Edit mode
සංස්කරණ ප්‍රකාරය
11. Editing terminal
සංස්කරණ ටර්මිනලය
12. Editor
සංස්කාරක
13. Effective data transfer rate
සඵල දත්ත තැන්මාරු සීඝ්‍රතාව
14. Efficiency
කාර්යක්ෂමතාවය
15. Egoless programming
අපුද්ගලික ක්‍රමලේඛනය
16. Eight bit chip
බිටු අටේ චිපය
17. Eighty-column display
අසුතීර සංදර්ශකය
18. Electro sensitive paper
Ñ÷Àß]Ôõß සංවේදී කඩදාසි
19. Electro static printer
Ñ÷Àß]Ôõß ස්ථිතික මුද්‍රකය
20. Electron beam deflection system
ඉලෙක්ට්‍රෝනික කදුම්බ උපක්‍රම පද්ධතිය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org