to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
KE KI KN KU
selected terms: 39 page 1 of 2
1. Keep-out area
අනවසර ප්‍රදේශය
2. Kernel
මදය
3. Kerning
අකුරු පෙළ ගැස්ම
4. Key
යතුර
5. Key bounce
යතුරු පොළා පැනීම
6. Key pad(numeric)
යතුරු පුවරු
7. Key punch
යතුරු ඡිද්‍රකය
8. Key punching
යතුරු සිදුරු කිරීම
9. Key stations
ප්‍රධාන ස්ථානය
10. Key stroke
යතුරු පහර
11. Key switch
යතුරු ස්විච්චය
12. Key verification
යතුරු සත්‍යායනය
13. Key verifier
යතුරු සත්‍යායකය
14. Key verify
යතුරු සත්‍යායනය කරනවා
15. Key, command
යතුරු, විධාන
16. Key, shift
යතුරු, මාරු
17. Key, user defined function
යතුර, පරිශීලක නිර්වාචිත
18. Key-to-address
ඇමතුමට යතුර
19. Key-to-disk unit
ඩිස්ක ඒකකයට යතුර
20. Key-to-tape unit
පටි ඒකකයට යතුර
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org