to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
NA NE NI NO NU
selected terms: 93 page 1 of 5
1. Name
නාමය : නම් කරනවා
2. Name, file
නාමය : ගොනු
3. Nano
නැනෝ
4. Nano computer
නැනෝ පරිගණකය
5. Native compiler
විශේෂිත සම්පාදකය
6. Native language
විශේෂිත භාෂාව
7. Natural language
ස්වාභාවික භාෂාව
8. Navigation
මං සෙවුම
9. Near letter quality printer
ප්‍රශස්තාක්ෂර ආසන්න මුද්‍රකය
10. Needle, sorting
කටුව, තෝරන
11. Negate
ප්‍රතිශේධ කරනවා
12. Negative true logic
සෘණ සත්‍ය තර්ක
13. Negotiation
මන්ත්‍රණය
14. Nerd
නවකයා
15. Nest
නීඩය
16. Nested block
නීඩිත කට්ටිය
17. Nested subroutine
නීඩිත උප රූටීනය
18. Nesting
නීඩ කිරීම
19. Nesting loop
නීඩ කළ ලුපය
20. Netiquette
ජාල පිළිවෙත්
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org