to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
RA RE RI RO RU
selected terms: 250 page 1 of 13
1. Race condition
විහිදුම් තත්වය
2. Rack
රාක්කය
3. Radio button
ඒකවරණ බොත්තම, රේඩියෝ බොත්තම
4. Radix
මුලකය
5. Radix notation
මුලක අංකනය
6. Radix point
මුලික ලක්ෂ්‍යය
7. Radix sorting
මුලික තේරීම
8. Ragged left
වම්පේළි නොගැසු
9. Ragged right
දුකුණු පේළි නොගැසු
10. Raised flooring
උස්වු බිම
11. RAM
12. Random access
සසම්භාවි ප්‍රවේශය
13. Random access file
සසම්භාවි ප්‍රවේශ ගොනුව
14. Random access memory
සසම්භාවි ප්‍රවේශ මතකය
15. Random access storage
සසම්භාවි ප්‍රවේශ ආචයනය
16. Random logic design
සසම්භාවි තර්ක සැළසුම
17. Random number
සසම්භාවි සංඛ්‍යා
18. Random processing
සසම්භාවි සැකසුම
19. Range
පරාසය
20. Range check
පරාස ආවේක්ෂණය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org