to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
S SA SC SE SH SI SK SL SM SN SO SP ST SU SW SY
selected terms: 555 page 1 of 28
1. S - 100 bus
එස්-100 බසය
2. Salami technique
සලාමි ක්‍රමය
3. Sales forecasting model
වික්‍රණුම් පුරෝකථන ආකෘතිය
4. Sample data
නියදි දත්ත
5. Sampling
නියදීම
6. Sampling rate
නියදීමේ වේගය
7. Satellite
චන්ද්‍රිකාව
8. Satellite communication
චන්ද්‍රිකා සන්නිවේදනය
9. Satellite computer
චන්ද්‍රිකා පරිගණකය
10. Saturate
සාන්ද්‍ර
11. Save
සුරකින්න
12. Scalar
අදීශ
13. Scalar value
අදීශ අගය
14. Scale
පරිමාණය
15. Scale factor
පරිමාණ සාධකය
16. Scaling
පරිමාණ ගත කිරීම
17. Scan
පරිලෝකනය
18. Scan area
පරිලෝකන ප්‍රදේශය
19. Scan line
පරිලෝකන රේඛාව
20. Scan path
පරිලෝකන මාර්ගය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org