to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
TA TE TH TI TO TR TU TW TY
selected terms: 273 page 1 of 14
1. Tab
පිම්ම
2. Tab group
පිමි කාණ්ඩය
3. Tab interval
පිමි අන්තරය
4. Tab key
පිමි යතුර
5. Table
වගුව
6. Table file
වගු ගොනුව
7. Table lookup
වගු විමසුම
8. Table, addition
වගව, ආකලන
9. Table, decision
වගුව, තීරණ
10. Tablet
ඵලකය
11. Tabulate
වගු කරන්න
12. Tabulation
වගු කිරීම
13. Tabulation character
වගු කිරීමේ අනුලක්ෂණය
14. Tabulator
වගු කාරකය
15. Tabulator clear key
වගු කාරක හිස් යතුර
16. Tabulator mechanism
වගු කාරක යන්ත්‍රණය
17. Tabulator set key
වගුකාරක සුදානම් යතුර
18. Tabulator setting
වගුකාරකය සකස් කිරීම
19. Tabulator stop
වගුකාරක නැවතුම
20. Tag
ඇමුණුම
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org