to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
UL UN UP US UT
selected terms: 48 page 1 of 3
1. ULSI
අතිවිශාල ප්‍රමාණයේ අනුකලනය
2. Ultra fiche
අල්ට්‍රා ෆිෂ්
3. Ultra high frequency
අති උච්ච සංඛ්‍යාතය
4. Ultra violet light
පාර ජම්බුල ආලෝකය
5. Ultrasonic
අතිධ්වනි
6. Unary
ඒකමය
7. Unary operation
ඒකමය මෙහෙයුම
8. Unconditional branch instruction
අනාධීන ශාඛා උපදේශය
9. Unconditional branching
අනාධීන ශාඛනය
10. Unconditional transfer
අනාධීන තැන්මාරුව
11. Uncontrolled loop
අපාලිත ලුපය
12. Undelete
නිලොප් කරන්න
13. Under flow
කුදු පමණ
14. Undo
අස් කරන්න
15. Unexpected halt
අනපේක්ෂිත විරාමය
16. Unibus
ඒක බසය
17. Unipolar
ඒකධ්‍රුවීය
18. Unit
ඒකකය
19. Unit position
ඒකක ස්ථානය
20. Unit, (VDU) visual display
ඒකකය,(විඩියු) දෘශ්‍ය සංදර්ශන
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org