to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 5,089 page 1 of 255
1. abacus
ඇබකසය
2. abbreviated addressing
කෙටි යොමු කිරීම
3. abbreviated dialling
කෙටි අක්වැටුම
4. abnormal termination
අසාමාන්‍ය අවසන්වීම
5. abort
රෝධනය කරන්න: රෝධනය
6. abscissa
පාටිකය: තිරස් ඛණ්ඩය
7. absolute address
නිරපේක්ෂ යොමුව
8. absolute addressing
නිරපේක්ෂ යොමු කිරීම
9. absolute code
නිරපේක්ෂ කේතය
10. absolute coding
නිරපේක්ෂ කේතනය
11. absolute error
නිරපේක්ෂ දෝෂය
12. absolute movement
නිරපේක්ෂ චලනය
13. absolute value
නිරපේක්ෂ අගය
14. abstract data type
අමුර්ත දත්ත ප්‍රවර්ගය
15. abstract, automatic
සාරංශය, ස්වයංක්‍රිය
16. acceleration time
ත්වරණ කාලය
17. accelerator board
ත්වරක පුවරුව
18. acceptance test
ප්‍රතිග්‍රහණ පරීක්ෂාව
19. access
ප්‍රවේශය
20. access arm
ප්‍රවේශ බාහුව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org