to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 5,089 page 3 of 255
41. access time
ප්‍රවේශ කාලය
42. access to store
ආව ප්‍රවේශය
43. access, serial
ප්‍රවේශය, ශ්‍රේණිගත
44. accessory
සහායක, අමතර
45. accounting machine
ගණක යන්ත්‍රය
46. accounting package
ගණක පැකේජය
47. accounting routine
ගණක රූටීනය: ගණක නිත්‍යකර්ම
48. accumulator
ඇකියුමිලේටරය: සංචායකය
49. accuracy
නිරවද්‍යතාව
50. acknowledge character
ලද අනුලකුණ
51. acoustic coupler
ධ්වනි සන්ධායකය
52. acoustical sound enclosure
ධ්වනි ශබ්ද කුටිය
53. acronym
අක්-නම
54. action
ක්‍රියාව
55. action diagram
ක්‍රියා රූ සටහන
56. action entry
ක්‍රියා ප්‍රවේශය
57. action message
ක්‍රියා පණිවිඩය
58. action oriented management report
ක්‍රියා නැඹුරු කළමනාකරණ වාර්තාව
59. action statement
ක්‍රියා ප්‍රකාශනය
60. action stub
ක්‍රියා ශේෂය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org