to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
NA NE NI NO NU
selected terms: 94 page 1 of 5
1. Nation
ජාතිය
2. Nation building process
ජාතිය ගොඩනැඟීමේ ක්‍රියාවලිය
3. National
ජාතික
4. National Anthem
ජාතික ගීය
5. National Aquaculture Development Authority
ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය
6. National Aquatic Resources Research and Development Agency Act
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝ්ජ්‍යායතන පනත
7. National Biosafety Framework/ NBF
ජාතික ජෛව රක්ෂණ මූලාකෘතිය
8. National Coastal Zone Management Plan
ජාතික වෙරළ කලාපීය කළමනාකරණ සැලැස්ම
9. National Crisis
ජාතික අර්බුදුය
10. National Environmental Act / NEA
ජාතික පාරිසරික පනත
11. National Environmental Policy Act
ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත
12. National Heritage Wilderness Act
ජාතික උරුම මහ කැළෑ පනත
13. National Interests
ජාතික අභිලාෂ
14. National Parks
ජාතික වනෝදු්‍යාන
15. National Reserves
ජාතික රක්ෂිත බිම්
16. National Security
ජාතික ආරක්ෂාව
17. National Survival
ජාතික පැවැත්ම
18. National wildlife refuge system
ජාතික වනජීවී පිළිසරණ ක්‍රමෝපාය
19. Natural
ස්වාභාවික
20. Natural buffer
ස්වාභාවික අවරෝධකය ; ස්වභාවසිදු්ධ ස්වාරක්ෂකය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org