to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
RA RE RI RO RU
selected terms: 121 page 1 of 7
1. Race
ජාතිය ; වංශය ; වර්ගය;
2. Racism
වර්ගවාදුය ; ජාතිවාදුය
3. Radiant heat
විකිරණ තාපය
4. Radiating waste
විකිරණශීලී අපද්‍රව්‍ය
5. Radiation
විකිරණ ; විකිරණය
6. Radiation absorption
විකිරණ අවශෝෂණය
7. Radiation blindness
විකිරණාන්ධතාව
8. Radiation scattering
විකිරණ විකීර්ණතාව
9. Radiation sickness
විකිරණ ග්ලානිය
10. Radiation units
විකිරණ ඒකක
11. Radioactive decay
විකිරණශීලී ක්ෂයවීම
12. Radioactive material
විකිරණශීලී ද්‍රව්‍ය
13. Radioactive waste
විකිරණශීලී අපද්‍රව්‍ය
14. Radioactivity
විකිරණශීලතාව
15. Radioisotope
විකිරණ සමස්ථානිකය
16. Railway
දුම්රිය මාර්ගය
17. Rain forest
වර්ෂා වනාන්තර
18. Rain forest walk
වැසි වනාන්තර චාරිකාව
19. Rain making
වර්ෂාකරණය ; වර්ෂාකාරක
20. Rain shadow
වැහි මුවාව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org