to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
TA TE TH TI TO TR TS TU TY
selected terms: 135 page 1 of 7
1. Tailings
ගල් බොර
2. Tank
වැව
3. Tank cascades
වැව් ජල ප්‍රවාහ ශ්‍රේණිය ; වැව් දුිය ඉතිරුම් ක්‍රමය
4. Tank,Abandoned
පාළු වැව
5. Tanner
සොම්මරා
6. Tannery
හම් කම්හල
7. Tar sand
තාර වැලි
8. Target group
ඉලක්කගත කණ්ඩායම
9. Taxon
තක්සෝනය
10. Taxon,Critically endangered
අතිශයින් අන්තරායට ලක්වූ තක්සෝනය
11. Taxon,Data deficient
දුත්ත ඌන තක්සෝනය
12. Taxon,Endangered
අවදුානමට ලක්වූ තක්සෝනය ; ආපදුාපන්න තක්සෝනය
13. Taxon,Extinct
අභාවයට ගිය තක්සෝනය ; නෂ්ට තක්සෝනය
14. Taxon,Extinct in the wild
ස්වාභාවික පරිසරයෙන් නෂ්ට වූ තක්සෝනය
15. Taxon,Flagship
ධ්වජධාරී තක්සෝනය
16. Taxon,Keystone
මූලස්ථාන තක්සෝනය
17. Taxon,Least concern
අවගණ්‍ය තක්සෝනය
18. Taxon,Lower Risk
අඩු අවදුානම් තක්සෝනය
19. Taxon,Near threatened
අන්තරායාභිමුඛ තක්සෝනය (අන්තරාය - අභිමුඛ)
20. Taxon,Not evaluated
ඇගයීමට ලක් නොවූ තක්සෝනය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org