to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 3,545 page 3 of 178
41. Abuse
අනිසි භාවිතය ; දුර්භාවිතය ; අපයෝජනය
42. Abysmal
අගාධ; අගාධාකාර
43. Abyss
අගාධය ; ප්‍රපාතය
44. Abyssal
අගාධ
45. Abyssal deposit
අගාධ නිධිය
46. Abyssal ooze
අගාධ ගොහොරුව
47. Abyssal plain
අගාධ තැන්න
48. Abyssal rocks
අගාධ පාෂාණ
49. Abyssal zone
අගාධ කලාපය
50. Acaricide
කීඩෑ නාශකය
51. Accelerated erosion
ත්වරිත ඛාදුනය
52. Acceptance
පිළිගැනීම
53. Accessibility
ළඟාවිය හැකි වීම ; ප්‍රවේශ්‍යතාව
54. Accident site
අනතුරුදුායක ද්‍රව්‍ය හදුිසියේ මුදුා හරින ස්ථානය
55. Acclimatic soil
අදෙු්ශගුණික පස
56. Acclimation
අනුකූලනය ; අනුකූලනය කිරීම; හුරු කිරීම
57. Acclimatization (Acclimatation)
ස්වයං අනුකූලනය ; පරිසරයට තමන් ම හුරුවීම
58. Accommodation
ඉඩකඩ ; අවකාශ
59. Accountability
මූල්‍ය වගකීම
60. Accumulation
සංචයනය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org