to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 600 page 1 of 30
1. Cactus
පතොක්
2. Caducous
ප්‍රපතනශිීලී ; හැලෙන සුලු
3. Caecum
උණ්ඩුකය
4. Caffeine
කැපේන්
5. Cage farming
කුඩු තුළ වගාව
6. Cainozoic
කෛනෝසොයික
7. Cainozoic era
කෛනෝසික යුගය
8. Cake (oil cake ; poonac)
පුනක්කු
9. Calcareous
චූර්ණමය
10. Calcicole
චූර්ණරුහ
11. Calciferous
චූර්ණධර
12. Calcification
චූර්ණිීකරණය ; කැල්සිනීකරණය
13. Calcified cartilage
චූර්ණ කාටිලේජ්ය ; කැල්සීනිීකෘත
14. Calcifuge
අචූර්ණරෝහිී ; චූර්ණාපග
15. Calciphile
චූර්ණකාමිය
16. Calcium
කැල්සියම්
17. Calcium arsenate
කැල්සියම් ආසනේට්
18. Calcium carbonate
කැල්සියම් කාබනේට්
19. Calcium cyanamide
කැල්සියම් සයනමයිඩ්
20. Calcium hydroxide
කැල්සියම් හයිඩ්රොක්සයිඩ්