to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 292 page 1 of 15
1. D.D.T
ඩී.ඩී.ටී.
2. D.N.A amplification
ඩි.එන්.ඒ ප්‍රගුණනය
3. Daily range of temperature
දෛුනික උෂ්ණත්ව අන්තරය
4. Dairy
කිරි පොළ
5. Dairy cattle
කිරි හරක්
6. Dairy farm
කිරි පට්ටිය
7. Dairy farming
කිරි පට්ටි පාලනය
8. Dairy husbandary
කිරි පට්ටි පාලනය
9. Dairy produce
ගෝරස ; කිරිපට්ටි නිපැයුම්
10. Dairying
කිරි පට්ටි පාලනය
11. Dam (Irrigation)
බැම්ම ; වේල්ල
12. Dam (opp. Sire)
මව
13. Damp
තෙත්
14. Damping off
මුල් තැම්බෙන රෝගය
15. Dampness
තෙතමනය
16. Data
දුත්තය
17. Daughter - cell
දුහිතෘ සෛලය
18. Daughter - chromosome
දුහිතෘ වර්ණදෙු්හය
19. Daughter - cyst
දුහිතෘ කෝෂ්ඨය
20. Daughter - nucleus
දුහිතෘ න්‍යෂ්ටිය