to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 33 page 1 of 2
1. Enamel (of teeth, &c.)
එනැමල් ; එනැමලය
2. Encapsulated
ප්‍රාවරිත
3. End - point
අන්ත ලක්ෂ්‍යය
4. End-products
අන්ත ඵල
5. Endangered species
ආපදුාපන්න විශේෂ
6. Endemic (e.g, disease)
ස්ථානික
7. Endemiology
ඒක දෙු්ශික
8. Endocardium
හෘදුභ්‍යන්තරාවරණය ; හෘදු්-අභ්‍යන්තරාවරණය
9. Endocrine
අන්තරාසර්ග
10. Endocrine ,system
අන්තරාසර්ග පදු්ධතිය
11. Endocuticle
අන්තෝච්චර්මය ; අන්ත - උච්චර්මය
12. Endocytosis
සෛලික අන්තර්ග්‍රාහය
13. Endogamy
අන්තර්යෝගය
14. Endogenous
අන්තර්ජන්‍ය
15. Endoparasite
අන්ත:පරපෝෂිතයා
16. Endopterygota
එන්ඩොටෙරිගොටා (ශරිරය ඇතුළතින් වැඩෙන පියා සහිත කෘමිකාණ්ඩය)
17. Endoskeleton
ඇතුල් සැකිල්ල ; අභ්‍යන්තර සැකිල්ල
18. Endosmosis
අන්තරාස්‍රුතිය
19. Endosperm
භ්‍රූණපෝෂය
20. Endosperm,Oily
මේදු භ්‍රූණපෝෂය