to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 32 page 1 of 2
1. Ephemeral
අචිරස්ථායී ; තාවකාලික
2. Epicarp
බාහිරාවරණය
3. Epicotyl
බීජෝපරිය
4. Epicranial plates
අපිකපාල තහඩු
5. Epidemic
වසංගත ; වසංගතය
6. Epidemiologist
වසංගත රෝග විදු්‍යාඥුයා
7. Epidemiology
වසංගත රෝග විදු්‍යාව
8. Epidermal
අපිචර්මීය
9. Epidermis
අපිචර්මය
10. Epidiascope
එපිඩයස් කෝපය
11. Epigastric
උත්තර ආමාශයික
12. Epigeal
අපිභෞම
13. Epiglottis
අපිජිහ්විකාව
14. Epigynous
අපිජායාංගී
15. Epilepsy
අපස්මාරය
16. Epileptic fit
අපස්මාර ආක්ෂේපය
17. Epipharynx
අපිග්‍රසනිකාව
18. Epiphysis
අපිවර්ධය
19. Epiphyte
අපිශාකය
20. Epiphytic
අපිශාක