to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 45 page 1 of 3
1. Fiber
කෙන්දු ; තන්තුව ; කොහු
2. Fiber,Afferent
අභිවාහීි තන්තුව
3. Fiber,Efferent
අපවාහීි තන්තුව
4. Fiber,Elastic
ප්‍රත්‍යාස්ථ තන්තුව
5. Fiber,Muscle
පේශි තන්තුව
6. Fiber,Nerve
ස්නායු තන්තුව
7. Fibrilla
කෙඳුිත්ත
8. Fibrin
පෛබ්‍රිින්
9. Fibrinogen
පෛබ්‍රිනෝජන්
10. Fibro
තන්තු
11. Fibrocartilage
තන්තුමය කාටිලේජය
12. Fibrous
කෙඳුි ; තන්තුමය ; තන්තු
13. Fibrous layer
තන්තු ස්තරය
14. Fibrous root
තන්තු මූලය
15. Fibrous sheath
තන්තුමය කොපුව
16. Fibrous tissue
තන්තුමය පටකය
17. Fibula
අනුජංඝාස්ථිය
18. Filament
සූත්‍රිකාව
19. Filial
දුරු
20. Filiform
සූත්‍රාකාර