to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 43 page 1 of 3
1. Focussing
නාභිගත කිරීම
2. Fodder
පෝෂය
3. Fodder grass
පෝෂ තණ
4. Fodder plant
පෝෂ පැළෑටිය ; පෝෂ ශාකය
5. Fodder,Dry
වියලි පෝෂය
6. Fodder,Green
අමු පෝෂය
7. Fodder,Succulent
මාංසල පෝෂය
8. Foetal membrane
භ්‍රූණ පටලය
9. Foetus
භ්‍රූණය
10. Foetus,Development of
භ්‍රූණ විකසනය
11. Foliaceous
සපත්‍ර ; පත්‍රාකාර
12. Follicle
කුූපය ; ස්‍යූනිකාව
13. Follicle (Botany)
වරාව
14. Follicle, Graafian
ග්‍රාපියන් කුූපය ; ග්‍රාපිය ස්‍යූනිකාව
15. Fomentation
තැවිම
16. Food
ආහාර
17. Food conversion efficiency
ආහාර පරිවර්තන ක්ෂමතාව
18. Food crop
අහර බෝගය
19. Food storage
ආහාර ගබඩා කිරීම
20. Foot
පාදුය