to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 24 page 1 of 2
1. Fuel
ඉන්ධන
2. Fume cupboard
දුම් කූඩුව
3. Fumes
දුමාරය
4. Fumigant
ධූමකරය
5. Fumigate
දුම් ගස්වනවා
6. Fumigation
ධූමකරණය ; දුම් ගැස්වීම
7. Function
කෘත්‍යය
8. Functional morphology
කෘත්‍යානුගත රූපාකාරය
9. Fundus
බුධ්නය
10. Fungicide
දුිලීර නාශකය
11. Fungus
දුිලීරය
12. Fungus garden
දුිලීර උයන
13. Funicle
ඩිම්බ වෘන්තය
14. Funnel
පුනිීලය
15. Fur
ලෝම
16. Furnace
ඌෂ්මකය
17. Furnace,Blast
ධාරා ඌෂ්මකය
18. Fuse
විලීන වෙනවා
19. Fused
විලීන
20. Fused (re floral part)
සංයුක්ත