to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 12 page 1 of 1
1. Kaolin
පිඟන් මැටි ; කෙයොලින්
2. Kapok
ඉඹුල්
3. Kapok lint
ඉඹුල් පුළුන්
4. Karyogamy
න්‍යෂ්ටියෝගය
5. Karyokinesis
අනූනන විභාජනය
6. Karyolymph (Nuclear sap)
න්‍යෂ්ටි යුෂය
7. Karyoplasm (Nucleoplasm)
න්‍යෂ්ටි ප්ලාස්මය
8. Karyosome
න්‍යෂ්ටිදෙු්හය
9. Karyotype
න්‍යෂ්ටික දුර්ශය
10. Katabolism (catabolism)
අපවෘත්තිය
11. Kathode (cathode)
කැතෝඩය
12. Kation (cation)
කැටායනය