to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 49 page 1 of 3
1. Lead
ඊයම් ; ලෙඩ්
2. Lead arsenate
ලෙඩ් ආසනේට්
3. Lead poisoning
ඊයම් විෂවීම
4. Leaf ,Floral
පුෂ්ප පත්‍රය
5. Leaf arrangement
පත්‍ර වින්‍යාසය
6. Leaf axil
පත්‍ර කක්ෂය
7. Leaf base
පත්‍ර පාදුය
8. Leaf blade
පත්‍ර තලය
9. Leaf bud
පත්‍රාංකුරය
10. Leaf cutter
කොළදුැත්තා
11. Leaf fall
පත්‍ර පතනය
12. Leaf margin
පත්‍ර දුාරය
13. Leaf mould
කොළ පෝර
14. Leaf primordium
පත්‍රාරම්භය
15. Leaf roller
කොළ පණුවා ◊ කොළ හකුලන පණුවා
16. Leaf scar
පත්‍ර කැලල
17. Leaf sheath
පත්‍ර කොපුව
18. Leaf stalk
පත්‍ර වෘන්තය ; කොළ නටුව
19. Leaf,Mosaic virus
පත්‍ර විචිත්‍ර වෛරසය
20. Leaf,Scale
ශල්ක පත්‍රය