to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 51 page 1 of 3
1. Liane
කාෂ්ඨාරෝහක ශාක
2. Lichen
ලයිකනය
3. Life cycle
ජීවන චක්‍රය
4. Life history
ජීවන ප්‍රවෘත්තිය
5. Ligament
බන්ධනිය
6. Light absorbing
ආලෝක අවශෝෂක
7. Light dispersing
ආලෝක අපකිරණ
8. Light energy
ආලෝක ශක්තිය
9. Light induced
ප්‍රකාශ ප්‍රේරිත
10. Light intensity
ආලෝක තීව්‍රතාව
11. Light trap
ආලෝක උගුල
12. Lightning stroke
අකුණු පහර
13. Lignification
ලිග්නීිභවනය
14. Lignin
ලිග්නින්
15. Ligulate
ජිහ්වල
16. Ligulate flower
ජිහ්වල පුෂ්පය
17. Ligule
ජිහ්වලය
18. Limb
ගාත්‍රය
19. Lime
හුණු
20. Lime stone
හුණු ගල්