to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 24 page 1 of 2
1. Loam
ලෝම් පස
2. Lobe
ඛණ්ඩිකාව
3. Lobe of ear
කන් පෙත්ත
4. Lobed
බෙදුණු ; ඛණ්ඩික ; පෙති බෙදුණු
5. Lobule
අනුඛණ්ඩිකාව
6. Local stimulation
ස්ථානීය උත්තේජනය
7. Localization
ස්ථානගත කිරීම
8. Lock jaw
හනු පූට්ටුව
9. Locomotion
සංචරණය
10. Locule
කෝෂ්ඨය
11. Loculicidal
කෝෂ්ඨභේදුක
12. Locus
පථය
13. locust
පළගැටියා
14. Lodging (of plants)
(පැල) ඇදු වැටීම ; වැතිරීම
15. Lodicule
තුෂිකාව
16. Logarithm
ලඝුගණකය
17. Loin
ඉඟටිය
18. Lomentum
සලාකිතය
19. Longevity
දුීර්ඝායුෂය ; දුීර්ඝායුෂ්කතාව
20. Longitude
දෙු්ශාංශය