to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
SA SC SE SH SI SK SL SM SN SO SP SQ ST SU SW SY
SOC SOD SOF SOI SOL SOM SOR SOU SOW
selected terms: 71 page 1 of 4
1. Social behaviour
සමාජ චර්යාව
2. Social insect
සමාජ කෘමියා
3. Societies
සමිති
4. Socket
කුහරය ; කූපය
5. Sod
පිඩැල්ල
6. Sodium
සෝඩියම්
7. Sodium bicarbonate
සෝඩියම් බයිකාබනේට්
8. Sodium potassium pump
සෝඩියම් පොටෑසියම් පොම්පය
9. Soft lamella
මෘදු සුස්තරය
10. Soft palate
මොළොක් තල්ල
11. Soft rock
මෘදු පාෂාණ
12. Soft soap
මෘදු සබන්
13. Soft water
මෘදු ජලය
14. Softening (e.g. of water)
මෘදු කිරිම
15. Soil
පස ; පාංශු
16. Soil air
පාංශු වාතය
17. Soil analysis
පාංශු විශ්ලේෂණය
18. Soil atmosphere
පාංශු වාතය
19. Soil auger
පාංශු අවගාරය
20. Soil colloid
පාංශු කලිලය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword