to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 223 page 2 of 12
21. Eczema
එක්සිීමා ; කඩුවේගන් ; දුදු
22. Edaphic factors
භෞම සාධක
23. Eelworm
වට පණුවා
24. Efferent
අපවාහිී
25. Efferent salivary duct
අපවාහී ප්‍රණාලය ; ඛේට ප්‍රණාලය
26. Effervescence
බුබුලු නැගිීම
27. Efficiency
කාර්යක්ෂමතාව
28. Efficient
කාර්යක්ෂම
29. Effloresce
මල් හටගැනිීම
30. Efflorescence
මල් වාරය
31. Efflorescent
මල් පිපෙන
32. Egg
බිත්තරය ; ඩිම්බය
33. Egg case
බිත්තර පිරිවැස්ස
34. Egg cell
ඩිම්බ සෛලය
35. Egg envelope
ඩිම්බ කොපුව
36. Ejaculation (of sperms)
විසර්ජනය ; උත්ක්ෂේපණය
37. Ejaculatory duct
විසර්ජක ප්‍රණාලය ;නිෂේචක ප්‍රණාලය
38. Ejection
විසර්ජනය
39. Elasticity
ප්‍රත්‍යාස්ථතාව
40. Elbow
වැලමිට