to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 36 page 2 of 2
21. Friction
ඝර්ෂණය
22. Fringe
වාටිය ; ගැටිය ; දුාරය
23. Frons
ලලාටය
24. Frontal bone
ලලාටාස්ථිය
25. Frontoclypeal suture
ලලාට වර්මිකා සීවනය
26. Frontoparietal bone
ලලාට - පාර්ශ්වාස්ථිය ; පාර්ශ්ව-අස්ථිය
27. Fructose
ප්රුක්ටොස්
28. Frugivorous
ඵලභක්ෂක
29. Fruit
ඵලය ; ගෙඩිය
30. Fruit fly
පලතුරු මැස්සා
31. Fruit,Aggregate
සමූහ ඵලය
32. Fruit,Composite
සංයුක්ත ඵලය
33. Fruit,False (Pseudo)
ව්‍යාජ ඵලය
34. Fruitlet (Mericarp)
ඵලිකාව
35. Fry collection
ඇසිත්තන් රුස්කිරීම
36. Fry rearing
ඇසිත්තන් වගාව