to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 5,880 page 3 of 294
41. Acetabulum
ශ්‍රෝණි කෝටරය ; චෂකය
42. Acetic acid
ඇසිටික් අම්ලය
43. Acetylene
ඇසිටිලීන්
44. Acetylide
ඇසිටිලයිඩ්
45. Achaetous
දුැඩි කෙඳුි රහිත
46. Achene
චර්මලය
47. Achenial fruit
චර්මල ඵලය
48. Achlamydeous
අපරිපුෂ්ප
49. Achromatin
ඇක්‍රොමැටින්
50. Acicular
සූචිරූපිී
51. Aciculum
ඇසිකියුලම
52. Acid
අම්ල ; අම්ලය
53. Acid bath
අම්ල පාත්‍රය
54. Acid radical
අම්ල ඛණ්ඩකය
55. Acid reaction
ආම්ලික ප්‍රතික්‍රියාව
56. Acid, Concentrated
සාන්ද්‍ර අම්ලය
57. Acid, Dilute
තනුක අම්ලය
58. Acid, Formic
ෆෝමික් අම්ලය
59. Acid, Mineral
ඛනිජ අම්ලය
60. Acid, Organic
කාබනික අම්ලය