to main page
Glossary of Apparel & Clothing Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 37 page 1 of 2
1. Peacock's tail (knitting pattern)
මොනර පිල් (ගෙතුම් මෝස්තරය)
2. Peak shaped
කේතු හැඩ
3. Pear stitch
පුහුලන් හැඩ මැස්ම
4. Pearl buttons
සිප්පි බොත්තම්
5. Peasant skirt placket
ගෙවිලිය සායේ විවරය
6. Peasant sleeve
පිම්බු අත ; ගෙවිලිය අත
7. Pedal
පාකඩ ; පා පොල්ල
8. Pedesis (Brownian movement)
බ්‍රව්නිීය සංචලනය
9. Peg
නාදුැත්ත
10. Peg-top skirt
නාදුැති - හැඩ සාය ; පහතින් ඇසිරූ සාය
11. Pekinese stitch
චීන මැස්ම
12. Pelmet
තීරනෙරුව
13. Penelope stitch
පෙනිලෝප් මැස්ම
14. Pennant pleating (knitting pattern)
දුදු පොලොවි (ගෙතුම් මොස්තරය)
15. Peony flower design
පියොනි' මල් මොස්තරය
16. Peplum
මෙවුල් රැල්ල
17. Percale
ප'කේල්
18. Perching
නිමාම් සැකැසීම
19. Perforations
සිදුරු
20. Permanent hardness
ස්ථිර කඨිනත්වය ; දුැඩි බව