to main page
Glossary of Apparel & Clothing Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 58 page 1 of 3
1. Pick, Weft
හරස් නූල
2. Picker
බුහුකැටය
3. Picker rod
බුහු දුණ්ඩ ; පිකර් කම්බි ; රිට
4. Picks
හරස් නූල්
5. Picot ; Picot stitch
පිකෝ මැස්ම
6. Picot buttonhole
පිකෝ බොත්තම්කාසය
7. Picot cast on (knitting)
පිකෝ පුඩු දුැමිම (ගෙතුම් වැඩ)
8. Picot edging
පිකෝ දුාරය
9. Picot seam
පිකෝ මූට්ටුව
10. Picoted placket
පිකෝ විවරය
11. Picoting
පිකෝ කිරිම
12. Picture applique
ආරෝපිත චිත්‍රය ; චිත්‍ර ආරෝපණය
13. Piece dyeing
කෑලි සායම් පෙවීම
14. Piecing of yarn
නූල් පිරිදු්දීුිම
15. Piecing together
කෑලි මූට්ටු කිරිම
16. Pigment
වර්ණක
17. Pigment printing
වර්ණක මුද්‍රණය
18. Pigment Taffeta
වර්ණ ගැන් වූ ටැෆටා
19. Pilch knickers
ළදුරු විළිකඩ ; විළිකඩ මැස්ම
20. Pile Fabric
කෙඳුි මතුකළ රෙදු්දු