to main page
Glossary of Apparel & Clothing Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 34 page 1 of 2
1. Pocket
සාක්කුව
2. Pocket flap
සාක්කු පෙත්ත
3. Pocket swing
එල්ලෙන සාක්කුව
4. Pocket, Quarter
කෝණික සාක්කුව
5. Pocket, Serged
මූට්ටු සාක්කුව
6. Pocket, Slash
කැපුම් විවර සාක්කුව
7. Pocket, Stitch and turn
මසා පෙරළූ සාක්කුව
8. Pocket, Stitched(topstitched)
මුදුන මැසූ සාක්කුව
9. Pointed picot (crochet)
තුඩු පිකෝ (ක්‍රොෂෙ වැඩ)
10. Polka dot
කාසි බිංදු
11. Polo collar
පෝලෝ කොලරය
12. Polo neck
පෝලෝ කර
13. Polyester
පොලියස්ටර්
14. Polygon
බහු - අස්‍රය හැඩ
15. Polymer chips
විවිධ හැඩ රෙදුි කැබලි
16. Polymerisation ; Polymerization
බහුඅවයවීකරණය
17. Polypropylene (Olefin or Polyolefin)
ලුහුබර කෙඳුි
18. Pom-pon
පොම්-පොම් බෝල (සපත්තු ගෙජ්ජි සඳුහා) සැරසුම් මල්
19. Pongee
සුදු නොකළ චයිනා සිල්ක්
20. Popcorn (crochet pattern)
පොරි මොස්තරය (ක්‍රොෂෙ වැඩ)