to main page
Glossary of Apparel & Clothing Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 25 page 1 of 2
1. Pre-cure
පෙර නිමාව
2. Pre-shrunk
හැකිළූ රෙදුි ; හකුළුවාගත්
3. Precipitation
අවක්ෂේපණය
4. Preparation of estimates
ඇස්තමේන්තු සෑදුීම
5. Press ironer
තෙරපුම් ඉස්තිරික්කය
6. Press plate
තෙරපුම් තහඩුව
7. Press-studs
දෙුපෙති ජන්තු ; ටික් බොත්තම්
8. Presser bar (machine part)
පීඩන දුණ්ඩ (මැහුම් යන්ත්‍රයේ කොටසක්)
9. Presser bar lifter (machine part)
පීඩන දුණ්ඩ ඔසවනය (මැහුම් යන්ත්‍රයේ කොටසක්)
10. Presser bar screw (machine part)
පීඩන දුඬු ඉස්කුරුප්පුව (මැහුම් යන්ත්‍රයේ කොටසක්)
11. Presser foot (machine part)
පීඩන පාදුය (මැහුම් යන්ත්‍රයේ කොටසක්)
12. Pressing
තෙරපීම
13. Pressing sponge
තෙරපුම් ඉස්පංජිය
14. Pressure
පීඩනය
15. Pressure regulator (machine part)
පීඩන පාලකය (මැහුම් යන්ත්‍රයේ කොටසක්)
16. Primitive embroidery
ආදුි සැරසිලි මෝස්තරය
17. Princess line
ප්‍රින්සස් මෝස්තරය
18. Princess style
ප්‍රින්සස් පන්නය
19. Print patch
මුද්‍රිත අණ්ඩය
20. Printed cloth
මුද්‍රිත රෙදුි