to main page
Glossary of Apparel & Clothing Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
PA PE PH PI PL PO PR PU PY
selected terms: 233 page 1 of 12
1. Pad
කොට්ටය
2. Padded ring (tatting)
වලලු කොට්ටය (ටැටිං වැඩ)
3. Padded shoulder
පිරැවු උරහිස
4. Padding
පිරැවුම
5. Padding stitch
පිරැවුම් මැස්ම ; පිරැවිලි මැස්ම
6. Pairing seams
මූට්ටු ගැලවීම ; මූට්ටු ගැළපිීම
7. Paisley pattern
පේස්ලි මෝස්තරය
8. Palestrina stitch
පැලස්ට්‍රිනා මැස්ම
9. Palette kinfe
සායම් පන්න
10. Palm beach
පාම් බීච්
11. Panel opening
පැනල් විවරය
12. Panel seam
පැනල් මූට්ටුව
13. Panne velvet
පෑන් විල්ලුදු
14. Panties
විලිකඩ
15. Parachute fabric
පැරචූට් රෙදු්දු
16. Paris binding
පැරිස් බඳුනය
17. Party frock
උත්සව ගවුම
18. Pass slip stitch over (knitting)
යටි නියදු පන්නා ගෙතුම ;මුල් පන්නා ගෙතුම (ගෙතුම් වැඩ)
19. Passing stitch
නූල් දුිව වූ මැස්ම
20. Patch pocket
අණ්ඩ සාක්කුව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11