to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 7 page 1 of 1
1. Aeolian sediments
වාතජ අවසාදු
2. Aerial archaeology
ගගනාවලෝකිත පුරාවිදු්‍යාව
3. Aerial perspective
ගුවන් පර්යාලෝකනය
4. Aerial photograph
ගුවන් ඡායාරූපය
5. Aerial photography
ගුවන් ඡායාරූපකරණය, ගුවන් ඡායාරූප ශිල්පය
6. Aerial Photography & Satellites
ගුවන් ජායාරූපකරණය හා චන්ද්‍රිකා
7. Aerial reconaissance
ගුවන් විමර්ශනය