to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 15 page 1 of 1
1. Ecclesiastic
පූජ්‍යායතනික
2. Ecclesiastical buildings
පූජ්‍යායතනික ගොඩනැගිලි
3. Eco - facts
ස්වභාව කෘති
4. Eco system
පරිසර පදු්ධතිය
5. Eco system evidence
පරිසර පදු්ධතික සාක්ෂි
6. Eco-factual material
ස්වභාව කෘතිමය ද්‍රව්‍ය
7. Eco-zone
පරිසර කලාපය
8. Ecological analysis
පරිසර විදු්‍යාත්මක විශ්ලේෂණය
9. Ecological analysis ,Paleo
පුරා පරිසර විදු්‍යාත්මක විශ්ලේෂණය
10. Ecological determinism
පරිසර විදු්‍යාත්මක නියති වාදුය
11. Ecological functionalist approach
පාරිසරික කාර්යපර ප්‍රවේශය
12. Ecology
පරිසර විදු්‍යාව
13. Economic catchment area
ආර්ථික පෝෂක ප්‍රදෙු්ශය
14. Ecotonal variable
පරිසර ස්පර්ධී විචල්‍යය
15. Ecotone
පරිසර ස්පර්ධාව