to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 12 page 1 of 1
1. Encephalization
මස්තිෂ්ක විස්තාරය
2. End scraper
අන්ත්‍ය සූරනය
3. Endogamy
අන්තර් ජන්‍ය විවාහය
4. Endogenous change
අන්තර්වර්ධී විපර්යාසය
5. Engraving
උත්කිීරණය ; කැටයම් කෙටීම
6. Entity
සත්තාව
7. Entity system
සත්තා පදු්ධතිය
8. Environmental Archaeology
පාරිසරික පුරාවිදු්‍යාව
9. Environmental evidence
පාරිසරික සාධක
10. Environmental information
පාරිසරික තොරතුරු
11. Environmental reconstruction
පරිසර ප්‍රතිනිර්මාණය
12. Environmental setting
පාරිසරික සැකැස්ම