to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 34 page 1 of 2
1. Focal interactor (Se.A)
නාභීය ප්‍රතික්‍රියකය
2. Food consumption
ආහාර පරිභෝජනය
3. Food debris
අහර සුන්බුන්
4. Food remains
ආහාර අවශේෂ
5. Food residues
භුක්තාවශේෂ
6. Foot hills
පා කඳු
7. Foot path
අඩිපාර
8. Foot survey
පදුචාරී සමීක්ෂණය
9. Forage
පශු ආහාර අන්වේෂණය
10. Forage strategy
ගෝචරාන්වේෂණ උපාය
11. Forager
පශු පාලකයා ; එඩේරා
12. Foraging society
පශු මූලක සමාජය
13. Foraging subsistence
පශු මූලක යැපීම
14. Forge
හැඩතළනවා ; වාත්තු කරනවා
15. Forgery
ව්‍යාජ නිර්මාණය
16. Forging
හැඩතැළීම ; වාත්තු කිරීම
17. Form analysis
ආකෘති විශ්ලේෂණය
18. Form, matter and movements
ආකාර, පදුාර්ථ හා ව්‍යාපාර
19. Formal attributes
නියමානුසාරී ගුණලක්ෂණ
20. Formation
නිර්මාණය